කටකහනවට
අපිට 1948 නිදහස නොලැබුනානම් (පළමු කොටස )
* නිතිය නිතිය ලෙසත් යුක්තිය ක්‍රියාත්මක කරන ස්වාදීන අධිකරණ පද්දතියක් තිබේ
*සාමය ආරක්ෂා කරන කුලියට මිනී නොමරන ,කුඩු ,කසිප්පු ,හොර හරක් ,ගණිකා මඩම් හිමිකරුවන්ගෙන් යැපෙන පොලිසියක් නොව ,ක්‍රියාවෙන්ම ස්වාදීන පොලිසියක් තිබේ
.jpg)
.jpg)
* ගෙදර බල්ලා ට අල්ලපු ගෙදර කොල්ල ගලක් ගැසුවිට වැඩ වර්ජනය කරණ වෙද්‍යවරුන් නොව වැද්දන්ට පවා කරුණාව දැක්වූ ස්පිටල් පරම්පරාවේ වෙද්‍ය වරුන් ගෙන් ප්‍රතිකාර ලබාගත හැක
* රාත්‍රී 12 පවා නිවසට ඒමට හැකි පොදු ප්‍රවාහන සේවයක් ක්‍රියාත්මක වේ
* දුම්රිය මාර්ග පද්දතිය අවම වශයෙන් දෙගුණයක් ව්‍යාප්ත වී ඇත
* මිනි මරාගන්නා යුද්ධයක් ඇති නොවේ
* ජනගහනයෙන් 65% -70% කට ජත්‍යන්තර බාෂාව වන ඉංගිසි හොදින් පුළුවන් වනු ඇත
* හොරු රැලක් පාලකයන් නොවනවා ඇත
* ජනමාද්‍ය වේදීන් මහමග දී ඝාතනය නොවනවා ඇත
* දරුවන් බලයෙන් හෝ පාසල් යවනවා ඇත
No comments:
Post a Comment